ආරාධනාවයී

යාලුවනේ ඔයාල කැමතිද ලංකාවෙ පැරනී සංගීතය වෙනුවන් දෙයක් කරන්න . එහෙනම් පැරනි සංගීතයෙ වටිනාකමක් පැරනී ගිත වල වටිනාකම ඒ වගෙම පැරනි ගායකොයො ගැන විස්තර ලියන්න පුලුවන්ද අපි ඒ හැම දෙම පැරනි සංගීතය රෑක ගැනීම වෙනුවන් කරන අපේ බ්ලොග් අඩ්වියට දානවා

නැතිවෙලා යන වටින අපේ කම රැක ගන්න ඔයාලගේ උදව්ව ගොඩක් අගේ කරනවා ඒ වගෙම මෙතන ඔය දේවල් ගැන ගොඩක් දන්න අය ඉන්නව එයාලගේ උදව් අපි බලාපොරොත්තු වෙනවා

tharunet.pr@gmail.com


තරු විකාශණ හා පටිගත කිරීමේ මැදිරි.








ප්‍රවීන ගායිකා රූපා ඉන්දුමතී මහ්ත්මිය සමඟ තරු අන්තර්ජාල රේඩියෝව කල සාකච්චාව



මෙවර තරු හා සාකච්චාවට එක් වූයේ ප්‍රවීන ගායිකාවක් වන රූපා ඉන්දුමතී මහත්මියයි. ඇය අප හා දැක්වූ අදහස්  දැනගන්නට රැදී සිටින්න තරු සමගින්


ප්‍රවීන ගායක පුන්සිරි සොයිසා මහතා සමඟ තරු අන්තර්ජාල රේඩියෝව කල සාකච්චාව




ප්‍රවීන ගායක පුන්සිරි සොයිසා මහතා සමඟ තරු අන්තර්ජාල රේඩියෝව  කල සාකච්චාව  ලගදීම තරු සේවය ඔස්සේ.. රැදී සිටින්න අප සමගින්..


තරු අන්තර්ජාල රේඩියෝවත් බ්ලොග් අවකාෂයට එක් වෙන වගයි


ඇහෙන්නට නොමැති අහන්නට නොදෙන 70 , 80 දශකයෙන් එහා අතුගා දැමුනු ගී  යලිත් කරළියට නංවන අපේ සොදුරු වෑයමට ඔබේ සහයත් අපි එක සිතින් බලාපොරොත්තු වෙමු. 
තරු අන්තර්ජාතික සේවය යනු බුද්ධිමත් ශ්‍රාවකයා සොයා යන ඔවුනට විදින්නට  ඇවැසි නිර්මාණ සොයා දෙන අපිට අමතක , අමතක කෙරුණු ගීත මනසට යලිත් ගොඩවද්දන  හිතින් ඈත් උනු ලාංකීය ගීත කළාව යලි ස්වයංපෝෂිත කරවන උතුම් අදහසක්  .. අදහසකට පමනක් සීමා නොකර  ක්‍රියාවට නංවන සේවයකි.


ඉතින් ඔබේ සහයත් අපි එක සිතින් බලාපොරොත්තු වෙන්නෙමු.




තරු අන්තර්ජාල රේඩියෝව...

තරු ගැන ඔබට හිතන දේ කියන්න