ප්‍රවීන ගායක පුන්සිරි සොයිසා මහතා සමඟ තරු අන්තර්ජාල රේඩියෝව කල සාකච්චාව ලගදීම තරු සේවය ඔස්සේ.. රැදී සිටින්න අප සමගින්..
ප්‍රවීන ගායක පුන්සිරි සොයිසා මහතා සමඟ තරු අන්තර්ජාල රේඩියෝව කල සාකච්චාව ලගදීම තරු සේවය ඔස්සේ.. රැදී සිටින්න අප සමගින්..
තරු අන්තර්ජාතික සේවය යනු බුද්ධිමත් ශ්‍රාවකයා සොයා යන ඔවුනට විදින්නට ඇවැසි නිර්මාණ සොයා දෙන අපිට අමතක , අමතක කෙරුණු ගීත මනසට යලිත් ගොඩවද්දන හිතින් ඈත් උනු ලාංකීය ගීත කළාව යලි ස්වයංපෝෂිත කරවන උතුම් අදහසක් .. අදහසකට පමනක් සීමා නොකර ක්‍රියාවට නංවන සේවයකි.
ඉතින් ඔබේ සහයත් අපි එක සිතින් බලාපොරොත්තු වෙන්නෙමු.
තරු අන්තර්ජාල රේඩියෝව...
Subscribe to:
Posts (Atom)
