ආරාධනාවයී

යාලුවනේ ඔයාල කැමතිද ලංකාවෙ පැරනී සංගීතය වෙනුවන් දෙයක් කරන්න . එහෙනම් පැරනි සංගීතයෙ වටිනාකමක් පැරනී ගිත වල වටිනාකම ඒ වගෙම පැරනි ගායකොයො ගැන විස්තර ලියන්න පුලුවන්ද අපි ඒ හැම දෙම පැරනි සංගීතය රෑක ගැනීම වෙනුවන් කරන අපේ බ්ලොග් අඩ්වියට දානවා

නැතිවෙලා යන වටින අපේ කම රැක ගන්න ඔයාලගේ උදව්ව ගොඩක් අගේ කරනවා ඒ වගෙම මෙතන ඔය දේවල් ගැන ගොඩක් දන්න අය ඉන්නව එයාලගේ උදව් අපි බලාපොරොත්තු වෙනවා

tharunet.pr@gmail.com

6 comments:

  1. Certainly..!When we were in our childhood,there were some nice middle range vocalists in the field.If mention some of by names SRILAL SENEVIRATHNE,UPALI THEWARAPPERUMA,NAMAL RANASINGHE,YASAPALA PERERA,SHYAMAN RANJITH ANANDA,JAYALATH PERERA.....ext.Unfortunately now we cant hear their names even.This is a very good effort.Pl.consider above point.all the best...!

  1. සංගීතය ගායනාව ගායකයො කිසිදා පැරණි වෙන්නෙ නැහ ැමිනිසුන් විසින් ඒවා වෙන් කර හදුනා ගැණිම පිණිස එසේ සටහන් කලත් ගීත පැරණි නොවන බවයි මාගෙ හැගීම එයට උදාහරණ වශයෙන් මීට කලකට ඉහත අපේ කලා කරැවන් ගායනා ල ගීත අද ඉන්න අයත් ගායනා කිරී තුලින් වැටහෙනවා නේද
    වසන්තා සදනායක.සරත් සදනායක.දයා හේමන්තා අබේසේකර යන අයගෙ ගීත එයාලගෙ වත්මන් පරපුර ගායනා කරනව ඒවා පැරනි යැයි තිය හැකිද?
    කොහොම වුනත් ගීත කලාව වෙන්වෙන් යමක් පවතින්නට අගයන්නට කිරීම ඉතාම අගය කල යුතු මහා පිංකමක් වශයෙන් මා සදහන් කරමි

  1. නිකන් බොරැවනෙ කරන්නෙ ඉල්ලන ඉල්ලන ගීතයට
    Sorry! your Request failed
    Album recently played. කියල වැටෙනව ඇයි ආයෙ ප්ලේ කරන්න බැරිද බැරි වැඩ කරන්න එපා

  1. කිසිම විහේෂයක් නැහැ අපේ රටේ එප් එම් වගේ තමයි ඔහෙ සිංදු ටිකක් එකතු කරල දිගටම ප්ලේ වෙනව වැදගත් යමක් දැක්කෙම නැහැ ඕක සිංදු සේවයක් විතරද යමක් කරන්න බැරිද වැදගත් ඔයිට වඩා
    හැබැය සිංදු හොදයි මොකද වෙන තැන් වල නැති ඒවත් යනව ඒත් සිංදු විතරමට දාන්නෙ

  1. ko den site eka veda nene.adahasa nam niyamai.honda sindu ekathu karala honda gamanak yanna!

  1. මම අදයි මේ නාලිකාන ඇහුවේ. අපූරුයි.. මමත් පරණි සංගිතය ගැන ලියනවා මෙතනින් ඇවිත් කියවා වැදගත් යමක් ඇත්නම් ගන්න
    http://aswanna.blogspot.com/

Post a Comment

තරු ගැන ඔබට හිතන දේ කියන්න