තරු අන්තර්ජාල රේඩියෝවත් බ්ලොග් අවකාෂයට එක් වෙන වගයි


ඇහෙන්නට නොමැති අහන්නට නොදෙන 70 , 80 දශකයෙන් එහා අතුගා දැමුනු ගී  යලිත් කරළියට නංවන අපේ සොදුරු වෑයමට ඔබේ සහයත් අපි එක සිතින් බලාපොරොත්තු වෙමු. 
තරු අන්තර්ජාතික සේවය යනු බුද්ධිමත් ශ්‍රාවකයා සොයා යන ඔවුනට විදින්නට  ඇවැසි නිර්මාණ සොයා දෙන අපිට අමතක , අමතක කෙරුණු ගීත මනසට යලිත් ගොඩවද්දන  හිතින් ඈත් උනු ලාංකීය ගීත කළාව යලි ස්වයංපෝෂිත කරවන උතුම් අදහසක්  .. අදහසකට පමනක් සීමා නොකර  ක්‍රියාවට නංවන සේවයකි.


ඉතින් ඔබේ සහයත් අපි එක සිතින් බලාපොරොත්තු වෙන්නෙමු.




තරු අන්තර්ජාල රේඩියෝව...

3 comments:

  1. TL LANKA WEB වෙනුවෙන් අති සාර්තක දිගු ගමනක් යාමට සුභ පැතුම්.......!

  1. දිගු ගමනකට සුබපැතුම් !!!

  1. මබගේ සුබ පෑතුම් අපට දිරියක් බොහොමත්ම ස්තූති

Post a Comment

තරු ගැන ඔබට හිතන දේ කියන්න